
පළාත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු.
බස්නාහිර පළාත තුළ සියළුම ව්‍යාපාර නාම ලියාපදිංචි කටයුතු නියාමනය හා සම්බන්ධීකරණයත්, ප්‍රධාන වශයෙන් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ව්‍යාපාර සහ කොළඹ දිස්ත්‍රිකයේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම මෙම දෙපාර්තමේන්තුව මඟින් සිදුකරනු ලබන අතර, බස්නාහිර පළාත තුළ පිහිටි සෙසු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ කටයුතු , අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් ඉටු කරවා ගැනීම සඳහා මහජනයා වෙත අවස්ථාව සලසා දී ඇත.

දෙපාර්තමේන්තුව පිහිටි ස්ථානය.
©Copyright - Business Name Registration Department (WP) | Designed By: ITRDA - WP
Last updated: August 9, 2022 at 9:42 am





