• අළුතින් ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීම සඳහා පහතින් ඇති “අළුතින් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම” බොත්තම ඔබන්න.

  • User Name හා Password ඔබ සතුව පවතී නම් පහතින් ඇති “ලියාපදිංචි කර ඇති ව්‍යාපාර නාම” බොත්තම ඔබන්න.2022 11.01 දිනට පසු ලියාපදංචි කරන ලද ව්‍යාපාර නාම සඳහා ලබා දී ඇති User Name හා Password ලබා ගැනීමට ව්‍යාපාර නාමය ලියාපදිංචි කරන ලද ආයතනය (ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හෝ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව) වෙතින් විමසන්න. තම අනන්‍යතාවය තහවුරු කර User Name හා Password ලබා ගෙන පහතින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කරන්න.

අළුතින් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම

ලියාපදිංචි කර ඇති ව්‍යාපාර නාම