දෙපාර්තමේන්තුව මඟින් සැලසෙන මහජන සේවාවන්.

තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කිරීම.
හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීම.
ලියාපදිංචි කරන ලද තනි පුද්ගල හා හවුල් ව්‍යාපාර වල වෙනස්කම් සිදු කිරීම.
ව්‍යාපාර නාම අවලංගු කිරිම.
ව්‍යාපාර නාම ලිපිගොනු /ලේඛණ පරික්ෂාකිරිමට අවස්ථාව සැලසීම.
ව්‍යාපාර නාම සහතික පිටත් ලබා ගැනීම