උපදෙස් පත්‍රිකාව අංක 03

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට අදාළ ලේඛන පරීක්ෂා කිරීම/ සහතික පිටපත් ලබා ගැනීම සදහා උපදෙස්

ඔබගේ අයදුම්පත සම්පූර්ණ කිරීමට ප්‍රථම පහත උපදෙස් කියවන්න.

 

අදාළ ඉල්ලුම්පත්‍රය සමග ඉදිරිපත් කල යුතු ලියවිලි

  • ඉල්ලුම්කරු විසින් ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට අදාළ ලේඛන පරීක්ෂා කිරීමේ/ සහතික පිටපත් ලබා ගැනීමේ හේතුව සදහන් ලිපිය සමග ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්/ විදේශ ගමන් බලපත්‍රයේ/ රියදුරු බලපත්‍රයේ පිටපතක් ඉදිරිපත් කල යුතුය.
  • ලේඛන පරීක්ෂා කිරීම සදහා රු. 300.00 ක ගාස්තුවක්ද සහතික පිටපතක් සදහා රු. 1500.00 ක ගාස්තුවක්ද අය කෙරේ.
  • රජයේ වැඩ කරන දින 3ත් 5ත් ඇතුලත සහතික පිටපතක් නිකුත් කිරීමට කටයුතු කරන අතර ලේඛන පරීක්ෂාව සදහා එම අවස්ථාවේදීම කටයුතු සලසා දෙනු ඇත.
  • අයදුම්පත් භාර ගැනීම පෙ.ව. 9.00 සිට ප.ව. 3.00

දුරකථන අංක

රෙජිස්‍ට්‍රාර් -011 2809311

පොදු         -011 2809338