බස්නාහිර පළාතේ වෙළඳ සංස්ථා හා සංස්ථාගත කරනු නොලැබූ වෙළඳ ආයතනයන්හි ව්‍යාපාර නාම ප්රඥප්තිය යටතේ 2019.04.11දින සිට සංශෝධිත ගාස්තු රු. | |
ප්‍රාග්ධන අයෝජනය රු.300,000/- දක්වා වන ව්‍යාපාර සඳහා | 500.00 |
ප්‍රාග්ධන ආයෝජනය රු300,001/- සිට රු.500,000/- දක්වා වන ව්‍යාපාර සඳහා | 1000.00 |
ප්‍රාග්ධන ආයෝජනය රු.500,000/-ට වැඩි ව්‍යාපාර සඳහා | 2500.00 |
වෙනස්කම් ප්‍රකාශයක සහතිකයක් නිකුත් කිරීම සඳහා | 2000.00 |
නිකුත් කරන ලද ලේඛණයක සහතික පිටපතක් නිකුත් කිරීම සඳහා | 1500.00 |
ලිපි ගොණුවක් පරීක්ෂා කිරීම සඳහා | 300.00 |