දැක්ම

බස්නාහිර පළාත තුළ
ව්‍යාපාර නාමයන් යටතේ
පවත්වාගෙන යනු ලබන
සියළු ව්‍යාපාර ලියාපදිංචි කිරීම

මෙහෙවර

බස්නාහිර පළාත තුළ
ව්‍යාපාර නාම යටතේ
ව්‍යාපාර  කටයුතු ගෙන යන
ආයතන හා තැනැත්තන් ලියාපදිංචි කිරීම හා
එසේ ලියාපදිංචි කිරීම සඳහා ගාස්තු අයකිරීම හා
 ඒ සම්බන්ධ වෙනත් කටයුතු ඉටු කිරීම තුළින්
බස්නාහිර පළාත් ජනතාවට
වෙළඳ හා වාණිජ කටයුතු වල නිරත වීමට
අවස්ථාව ලබා දීම.


අරමුණු

2011 අංක 05  දරන  බස්නාහිර  පළාත්  ව්‍යාපාර  නාම  පිළිබඳ  ප්‍රඥප්තිය
සහ  ඒ  යටතේ  සාදන  ලද  රීති  ප්‍රකාර  බස්නාහිර  පළාතේ
ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සහ ඊට අනුශාංගික සේවාවන් ඉටු කිරීම.