බස්නාහිර පළාතේ වෙළඳ සංස්ථා හා සංස්ථාගත කරනු නොලැබූ වෙළඳ ආයතනයන්හි ව්‍යාපාර නාම ප්‍රඥප්තිය යටතේ 2019.04.11දින සිට සංශෝධිත ගාස්තු රු. | |
ප්‍රාග්ධන අයෝජනය රු.299,999- දක්වා වන ව්‍යාපාර සඳහා | 1,500.00 |
ප්‍රාග්ධන ආයෝජනය රු300,000/- සිට රු.499,999/- දක්වා වන ව්‍යාපාර සඳහා | 2,5000.00 |
ප්‍රාග්ධන ආයෝජනය රු.500,000/-ට වැඩි ව්‍යාපාර සඳහා | 3,500.00 |
වෙනස්කම් ප්‍රකාශයක සහතිකයක් නිකුත් කිරීම සඳහා | 3,000.00 |
නිකුත් කරන ලද ලේඛණයක සහතික පිටපතක් නිකුත් කිරීම සඳහා | 1,500.00 |
ලිපි ගොණුවක් පරීක්ෂා කිරීම සඳහා | 500.00 |